මගෙ හදවත සම්පූර්නෙන්ම පිරිලයි තිබුනෙ
ඒත් උඹ හදවතේ ලොකු හිඩැසක් හදාගන ඒකට රිංගුව
උඹ හදවත හාරනකොට මම හිතුවෙ නෑ ඒක මෙහෙම හිස්වේවි කියල
උඹ ලොකු හිඩැසක් තියල යන්න ගියාම එතන වෙච්ච අඩුව පුරවන්න
මහා කුණාටුවක් ඇති වුනා... ඒ කුණාටුවට අහුවෙච්ච මගේ සේරම දේපොළ මටම නැතිවුනා...,
රික්තය නිසා පීඩන අවපාතයකට ගොදුරු වුන මම....
වඳවීමෙන් ගැලවීමට...
5 years ago
3 සිතුවිලි:
එහෙම හිතන්න එපා ,අනික එහෙම උන මේ ලෝකෙ ඉන්න එකම මනුස්සයත් ඔයා නෙමේ.දුක තුනී වෙන්න සාමාන්‍ය තත්වෙට එන්න ටිකක් කල් යයි.කාලය ඔක්කොම ප්‍රශ්ණවලට විසදුම් දෙනව.සුභවාදීව බලන්න ජීවිතේ දිහා.හිතෙන් වැටෙන්න එපා.
ඔව් නදි අක්කෙ.... කාලය සියල්ලට විසඳුම් දේවි කියල මාත් මේ බාලාගන ඉන්නව...මොකුත්ම නොකට.
කාලයටත් දැං එපා වෙලා ඇති අපේ ප්‍රශ්න විසඳලාම... :P
hmm... that's true ban. :(
Post a Comment