පොඩි මහත්තයාගේ බ්ලොග් ආගමනය...

Thursday, September 24, 2009

මම මේ බ්ලොග් කෙරුවාවට අලුතින් එකතු වෙන්න හිතුවා. මුලින්ම මම බ්ලොග් කියවන්නයි පටන් ගත්තෙ.
ඉතික් ඉබේටම හිතුනා මගේම කියලා සටහනක් දාන්න ඕනෙ කියලා. ඒ විදිහට තමයි මේ කෙරුවාව පටන් ගත්තේ.
තාම පටන් ගත්තා විතරනේ. කියවන්න අය නැතුව මොනා දැම්මත් වැඩක් නෑනෙ.

පොඩි මහත්තයාගේ බ්ලොග් ආගමනය... ගැන හිතෙන දේ කියලා යන්න.

9 සිතුවිලි:

මිනූ said...

හොද ආරම්බයක් කියලා හිතෙනවා...
අපි දෙයක් කරන්නනම් ඒක අපි පටන් ගන්න ඔනෙනෙ.ඉතින් ආරම්බය සාර්ථක වුනත් නොවුනත්.....ඉදිරියට යෑම තමා වඩාත් වැදගත් වෙන්නේ....

නවතින්න එපා......දිගටම ...දිගටම යන්න......
හුගාක් දුර ගමනක් යන්න......
දවසක ආපහු හැරී බලද්දී නිහතමාණීව සතුටු වෙන්න පුලුවන්....

Unknown said...

@ doly
බොහෝම ස්තූතියි..

Venus E cafe & Solutions said...

Ela ela go Ahead...

දුකා said...

පලමුවෙන්ම . . මේකේ නම මට කියවන්න එන්නේ "පෝඩි මහත්තයාගේ සිතුවිලි නිම්නය" කියල . .ඒ මගේ කොම් එකේ වැරැද්දක්ද?? මොනා උනත් සාදරයෙන් පිලිගන්නවා . . ජය වේවා . . .

Unknown said...

@venus...
Thank you..

@දුකා අයියා
මම හිතන්නෑ ඒක කොම් එකේ වැරැද්දක් කියලා...
බොහෝම ස්තූතියි දුකා අයියෙ..

sameera said...

ආයුබෝවන්!!!!
හොද ආරම්භයක්.දිගටම ලියන්න අපි කියවනවා.
ජය වේවා.....

Unknown said...

@සමීර
බොහෝම ස්තූතියි යාළුවා...

Isuru Wijesinghe said...

ඔන්න පරක්කු වෙලා හරි මමත් ආව පොඩ්ඩෝ...

එල එල. දිගටම කරගෙන යන්න. මගෙන් සුභ පැතුම්

Unknown said...

@සුදු මහත්තයා
බොහෝම ස්තූතියි මහත්තයා පැමිණියාට...

Post a Comment