තනිකමට 1.

Saturday, January 21, 2012

තට්ටතනියම හිටියකාලෙවත් මෙහෙම දැනුන්නෑ
අද උඹ මා ලඟ නැතිව දැනෙන පාළුව මකන්න මුලු ෆේස්බුකියටම බෑ
උඹ යන්න ගියාට, උඹව නවත්තන්න උත්සාහ නොකරපු මම
අද උඹ නැවතුනානම් කියල සිය සැරේට හිතනවා....

ඒ උඹව තියාගන්න මට උවමනාවක් නොතිබ්බට මට ඕන වුන නිසා...



6 සිතුවිලි:

නදී said...

තනිකම මකාගන්න විකල්පයක් හොයාගන්න.තනිවෙලා ඉන්න කොට හිතනව වැඩී එතකොට තමා දුක වැඩි.මොකක් හරි වැඩක යෙදෙන්නෙ.ඔයාට සතුටු හිතෙන දේකට ඔලුව යොදවන්න.

everything will be ok.dont worry.be happy

Bunny said...

හ්ම්.. කන්ටැක්ස් නැ වෙන ?

Anonymous said...

දැන් උඔ කියන්නෙ කාටද?
අයේෂ්.

පබලු said...

හ්ම්ම් හ්ම්ම්

Unknown said...

@නදී අක්කා- ඔව් අක්කෙ... :) ඒක ඇත්ත.

@බනී- වෙන නෑ නෙව

@අයේෂ්- ඒක උඹට වැඩක් නෑනෙ. උඹෙ බ්ලොගර් ප්‍රොෆයිල් එකක් තියාගන මොකටද ඇනො කොමෙන්ට් දාන්නෙ :P

@පබලු- හම්ම්ම්

නදී said...

සීතලයට පිට්ටු අලෙ. (සීතලයට මේක පේන්නෙ නෑලු හරිද)

Post a Comment