හිඩැස

Saturday, January 21, 2012

මගෙ හදවත සම්පූර්නෙන්ම පිරිලයි තිබුනෙ
ඒත් උඹ හදවතේ ලොකු හිඩැසක් හදාගන ඒකට රිංගුව 
උඹ හදවත හාරනකොට මම හිතුවෙ නෑ ඒක මෙහෙම හිස්වේවි කියල

උඹ ලොකු හිඩැසක් තියල යන්න ගියාම එතන වෙච්ච අඩුව පුරවන්න
මහා කුණාටුවක් ඇති වුනා... ඒ කුණාටුවට අහුවෙච්ච මගේ සේරම දේපොළ මටම නැතිවුනා...,

රික්තය නිසා පීඩන අවපාතයකට ගොදුරු වුන මම....

3 සිතුවිලි:

නදී said...

එහෙම හිතන්න එපා ,අනික එහෙම උන මේ ලෝකෙ ඉන්න එකම මනුස්සයත් ඔයා නෙමේ.දුක තුනී වෙන්න සාමාන්‍ය තත්වෙට එන්න ටිකක් කල් යයි.කාලය ඔක්කොම ප්‍රශ්ණවලට විසදුම් දෙනව.සුභවාදීව බලන්න ජීවිතේ දිහා.හිතෙන් වැටෙන්න එපා.

Unknown said...

ඔව් නදි අක්කෙ.... කාලය සියල්ලට විසඳුම් දේවි කියල මාත් මේ බාලාගන ඉන්නව...මොකුත්ම නොකට.

කාලයටත් දැං එපා වෙලා ඇති අපේ ප්‍රශ්න විසඳලාම... :P

සීතල අයියා said...

hmm... that's true ban. :(

Post a Comment