නිදහස සහ නුඹ

Friday, February 3, 2012

අද පෙබරවාරි 4ලු.
හැමෝටම නිදහස හිමිවෙලාලු

හරි අගේට හැමෝම නිදහස සමරනවා
ජාතික කොඩි දාගෙන වාහන වල උජාරුවට යනව

නුඹත් අද නිදහස සමරණව නේද
මම තනියම, තට්ට තනියම හිරවෙච්ච සිතුවිලි තුල විනිවිද පෙනෙන
අසුන්දර වූ කටුක සත්‍ය නම් වියෝ දුකින් පෙලෙනව...
ඉතිං මට කොයින්ද නුඹට තරම් නිදහසක්.
නුඹ මගෙන් නිදහස් වීමත් සමරණව නැතැයි....

1 සිතුවිලි:

සම්පත් සඳරුවන් said...

කරබාගෙන හිදිනු හැර කුමක් කරම්ද... එයා නම් අද මගෙන් නිදහස් වීම සමරනවා මචං

Post a Comment